Auto CAD හදුනාගනිමු
CAD (Computer Aided Drawing/Designing) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ ආශ්‍රිත ඉංඡිනේරැ ඇඳීමයි / සැලසුම් කිරීමයි මේ කාර්යය සඳහා බොහෝ සමාගම් නොයෙක් නම් වලින් නොයෙක් ආකාරයේ මෘදුකාංග හඳුන්වාදී ඇත
උදාහරණ කිහිපයක් පහත දැක්වේ
Auto CAD යනු පරිගනක ආශ්‍රිත ඉංඡිනේරැ ඇඳීම් සඳහා ලොව බහුලවම භාවිතා වන හා ප්‍රසිද්ධම මෘදුකාංගය ලෙස හැඳින්වීම නිවැරදි යැයි මා සිතමි,
මන්ද යත් ඉංඡිනේරැ ඇඳීම් සඳහා බොහෝ මෘදුකාංග පැවතුනද ලෝකයේ හා ලංකාවේ බොහෝ දෙනා හඳුනන්නේ Auto CAD මෘදුකාංගයයි Autodesk සමාගම මගින් හඳුන්‍වාදී ඇති මෙම මෘදුකාංගයේ සංස්කරණ කිහිපයක්ම නිකුත් වී ඇතමෙහි නවතම සංස්කරණය 2012 සංස්කරණයයි ලාංකික අප අතර තවමත් බෙහෝ දෙනා භාවිත කරනුයේ 2004 -2010 අතර සංස්කරණයි Auto CAD යනුවෙන් අප බොහෝ දෙනා අතර ප්‍රචලිත වී ඇත්තේ ගෘහ නිර්මණ කටයුතු සදහා භාවිතා වන මෘදුකාංගයක් ලෙසයි. නමුත්
Auto CAD යනු පරිගනක ආශ්‍රිත ඉංඡිනේරැ ඇදීම් කටයුතු සඳහා ( සිවිල්, යාන්ත්‍රික, විදුලි, ඉලෙක්ට්‍රොනික ආදී ) හාවිතා කරන මෘදුකාංගයකි
Auto CAD භාවිතයෙන් අපට ඇති වාසි සහ අවාසි මොනවාද ? යන්න අප මුලින්ම අවධානය යොමු කිරීම වටී
1 කාලය හා ශ්‍රමය ඉතිරි කර ගත හැකියි
2 වඩා වැඩි නිරවද්‍යතාවයකින් අප බලාපොරොත්තු වන කාර්යය ඉටුනරගත හැකියි
3 කාර්යාල කළමණාකරනය පහසුයි
4 ද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය අඩු වීම