දැන්වීම් නැරඹීමෙන් තුලින් මුදල් සොයමු
දැන්වීම්කරණය ලෝකයේ මුදල් උපයන හොඳම මාර්ගයක්, නමුත් ඔබ අහල තියෙවනේ අන්තර්ජාලයෙ දැන්වීම් තුලින් දැන්වීම් නැරඹන කෙනාටත් මුදල් ගෙවනවා කියලා මෙම ගනයේ වෙබ් අඩවි වලට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මේවා ප්‍රචාරණ වෙබ් අඩවි වශයෙන් හඳුන්වන්න පුලුවන්.මෙවැනි වෙබ් අඩවියක ලියාපදිංචි වූ පසු ඔවුන් ඔබට දැන්වීම් නැරඹීමට අවස්ථාව ලබාදෙනවා.
යම්කිසි ඔවුන් විසින් නියම කරන ලද කාලයක් තුල (තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ) දැන්වීම බැලිය යුතු වෙනව. දැන්වීම බැලුව කියල සනාථ උනාම ඒ වෙනුවෙන් අපේ නමින් ඔවුන්ගේ වෙබ් අඩවිය තුල හදපු ගිණුමට යම් මුදලක් එකතු වෙනවා($0.001 සිට $0.01) සුලු මුදලක් කියල අතඅරින්න එපා. එක වෙබ් අඩවියක සුලු මුදලක් උනත් වෙබ් අඩවි කීපයකම මුදල් එකතු වෙනකොට හොඳ මුදලක්.
එක් පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට එක් PTC අඩවියක එක් ගිණුමක් පමණයි.නමුත් වෙනත් PTC අඩවියක ගිණුමක් එම පරිගණකයේම පිහිටුවා ගත හැකියි.
මේ ආකාරයේ හැම වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නේ නෑ.ඒවා scam sites (ව්‍යාඡ අඩවි) ලෙස හඳුන්වන්න පුලුවන් . ඒක නිසා හැම අඩවියකම ලියාපදිංචි වෙන්න එපා.එයින් හොඳ PTC අඩවි කිහිපයක් පහත දැක්වෙනවා
neobux
incentria