Wednesday, November 30, 2011

අන්තර්ඡාලයෙන් මුදල් සොයමු


ඕනම දේක සුදු කලු (හොඳ හා නරක) දෙපැත්තක් තියෙනවා අන්තර්ජාලයත් ඒ වගේ තමයි අන්තර්ජාලයෙන් මුදල් උපයන හොඳ ආදායමක් උපයන්න පුලුවන් වැඩක්. ඒත් ඒක දැනගෙන කරන්න ඕනේ අන්තර්ජාලයෙන් මුදල්  සෙවිමට ගොස්  මංමුලාවෙන එක අද සුලභ දෙයක් . මොකද ලෝකයේ ඕනම කෙනෙකුට අන්තර්ජාලය භාවිතා කරන්න හා ඒ හරහා කූට වැඩ කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය හොඳ වැඩ වලටත් අවස්ථාව සලසනවා
අපි බලමු. අන්තර්ජාලයෙන්  මුදල් උපයන්නේ කොහොමද කියල. අන්තර්ජාලය කියන්නේ  ඕන විදියට සල්ලි ගන්න පුළුවන්  සල්ලි ගහක් නම් නෙමෙයි.ඒ සඳහා කැපවීමක් කරන්න ඕනේ කොටින්ම කිව්වොත් රැකියාවක් කරනව වගේ ඒ වගේම පරිගනක ආශ්‍රිත දැනුම(අන්තර්ජාලය පිලිබඳ) හා ඉංග්‍රීසි දැනුමත් යම් මට්ටමකට අවශ්‍ය වනවා

1 comment: